Take a fresh look at your lifestyle.

නිදහස් දින උත්සවයේදී ‘ජාතික ගීය සිංහලින් පමණයි’

මෙවර කොළඹ නිදහස් චතුරස්‍රයේ පැවැත්වෙන ජාතික නිදහස් උත්සවයේදී ජාතික ගීය ගායනා කරන්නේ සිංහලින් පමණක් බව රාජ්‍ය අමාත්‍ය මහින්ද සමරසිංහ පැවසීය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය. කෙසේ වෙතත් ප්‍රාදේශීයව පැවැත්වෙන උත්සව වලදී ජාතික ගීය දමිළ භාෂාවෙන් ගායනා කළ හැකි බව ඔහු ප්‍රකාශ කළේය.

Leave A Reply

Your email address will not be published.