ජාතික තවුහිත් ජමාඅත්, ජමාතේ මිල්ලතේ ඊබ්‍රාහිම් සහ විලායත් අස් සෙයිලානි යන සංවිධාන 03 තහනම් කිරීමට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.
මහජන ආරක්ෂක ආඥා පනතේ බලතල මත ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත්තේ, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින්.
Related