Take a fresh look at your lifestyle.

වතුකරයේ ජනතාවගේ ආරක්ශාව පිලිබද විශේෂ වැඩපිලිවෙලක් ආරුමුගම් තොන්ඩමන්ගෙන්

වතුකරයේ ආරක්ශාව පිලිබදව විශේෂ වැඩපිලිවෙලක් ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ආරුමුගම් තොන්ඩමන්ගේ ප්‍රධානත්වයෙන් කොටගල නගරයෙදී ඊයේ (05) සිදු විය.

කොටගල ප්‍රදේශයේ පාසැල් රාජ්‍ය ආයතන ආගමික ස්ථාන සහ වතු ආශ්‍රිත ආරක්ශාව පිලිබදව විශේෂ සාකච්ජාවක් පැවැත්විණි.

මෙම සාකච්ජාවට පොලිසිය, පොලිස් විශේෂ කාර්යය බලකාය සහ කොටගල ප්‍රදේශවාසින් ඇතුළු විශාල පිරිසක් සහභාගි විය.

Leave A Reply

Your email address will not be published.