Take a fresh look at your lifestyle.

ප්‍රහාර අවධානමක්…. යලිත් දිවයින පුරා දිව්‍ය පූජාවන් නවතී….

රට තුළ පවතින අවදානම් සහගත තත්ත්වය හේතුවෙන් ලබන ඉරිදා (5) දිනයේ ද කතෝලික දේවස්ථානවල ඉරිදා දේව මෙහෙයන් නොපවත්වන ලෙස මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් දැනුම්දීමක් කර ඇත.

දැනට ලැබී ඇති ආරක්‍ෂක තොරතුරු අනුව සෙනසුරාදා 4 සහ ඉරිදා 5 තවත් ප‍්‍රහාර එල්ල වීමේ අවදානමක් ඇති බව වාර්තා වන නිසා ඉරිදා දේව මෙහෙයන් සියල්ල අවලංගු කරන්නැයි මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් උපදෙස් දී ඇති බව අගදරගුරුතුමන්ගේ ජන සන්නිවේදන අධ්‍යක්ෂ එඩ්මන් තිලකරත්න පියතුමන් පවසයි.

Leave A Reply

Your email address will not be published.