Take a fresh look at your lifestyle.

දේව මෙහෙයන් යළිත් ලබන ඉරිදා අරඹයි

පාස්කු ඉරිදා එල්ල වූ බෝම්බ ප්‍රහාරවලින් පසු කිතුණු දේවස්ථාන තුළ දේව මෙහෙයන් නැවතත් ලබන ඉරිදා සිට ආරම්භ කරන බව අගරඳගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසති.

ආරක්ෂක අංශ හා දේවස්ථානවල ආරක්ෂක කමිටුව හරහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට නියමිතයි. උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ රගරදගුරු නිවසේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

Leave A Reply

Your email address will not be published.