Take a fresh look at your lifestyle.

ජාතික තව්හිද් ජමාඅත් ඇතුළු අන්තවාදි සංවිධාන දෙකක් තහනම් කරලා නැහැ….

පාස්කු දින ප්‍රාහාරයට සම්බන්ද ජාතික තව්හිද් ජමාද් සහ ජමාදි ඉල්ලදු සෙයිලානි සංවිධාන දෙක තහනම් කිරීමට ජනාධිපතිවරයා නියෝග කර ඇත. ඒ ජනාදිපතිවරයාට හදිසි නිතිය යටතේ ඇති බලතල ඔස්සේය.

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ ජානාධිපතිවරයා ලෙස 2019 අංක 01 ප්‍රකාරව තිබෙන හදිසි අවස්ථා නීතිය යටතේ මෙම ත්‍රස්ත සංවිදාන සියල්ල තහනම් කරනවා ඇත.

ඒ අනුව ඕනෑම අවස්ස්ථාවක එම සංවිධාන වල නිශ්චල චංචල දේපල රජය භාරයට ගැනීමට හැකි වනවා.

නමුත් එම ලිපිය මාධ්‍ය නිවේදනයක් පමණක්වන අතර එය ගැසට් නිවේදනයක් නොවේ. එමෙන්ම මේ වනතෙක් එම සංවිධාන තහනම් කර නැති අතර, තහනම් කිරීමට නියමිත වී ඇත.

Leave A Reply

Your email address will not be published.