Take a fresh look at your lifestyle.

ආරක්ෂක ‌‌‌ලේකම් ඉල්ලා අස්වෙයි

ආරක්ෂක ලේකම් සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට යොමුකර ඇති බව වාර්තාවෙයි.

ඒ අනුව ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා අද පස්වරු 6.00 සිට බලපැවැත්වෙන පරිදි මෙසේ ඉල්ලා අස්වීමට ඔහු තීරණය කර තිබේ.

පාස්කු ඉරිදා එල්ල වූ ප්‍රහාරවලට අදාළව ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට හා පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට ඉල්ලා අස්වෙන ලෙසට ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ දැන්වූ බව වාර්තා විය.

Leave A Reply

Your email address will not be published.