Take a fresh look at your lifestyle.

විනාශකාරී ප්‍රහාරයට සම්බන්ධ වූ සියලු දෙනා ශ්‍රී ලාංකිකයින්

ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධවූ පුද්ගලයින් නව දෙනා අතරින් අට දෙනෙකු හදුනාගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක වරයා නිවේදනය කලා.

පිරිමි පුද්ගලයින් අට දෙනෙකු සහ එක් කාන්තාවක් මෙම මරාගෙන මැරෙන ප්‍රහාරයට එල්ල කර ඇති අතර ඔවුන් සියලු දෙනා ජාතික තවුහිඩ් ජමාන් සංවිධානයේ (NTJ) ක්‍රියාකාරිකයින් ලෙස හදුනාගෙන ඇත.

මේ වනවිට මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට 60 දෙනෙකු අත් අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් සියලූම දෙනා ශ්‍රී ලාංකිකයින්.

Leave A Reply

Your email address will not be published.