Take a fresh look at your lifestyle.

ශ්‍රී ලංකාවේ ත්‍රස්ත ප්‍රහාරයේ වගකීම ISIS සංවිධානය භාර ගනී

ශ්‍රී ලංකාවට එල්ල කල ත්‍රස්ත ප්‍රහාරයේ වගකීම ISIS සංවිධාන විසින් භාරගෙන තිබේ.

නිවේදනයක් නිකුත් කරන ඔවුන්ගේ Amaq ප්‍රචාරක අංශය, මෙම ප්‍රහාරය “ඔවුන්ගේ භූමියතුල සිටින” සිවිල් කතෝලික ජනතාව ඉලක්ක කරමින් ප්‍රහාර සිදුකල බව පිළිගෙන ඇත.

ISIS සංවිධානය විසින් ශ්‍රී ලංකාව හදුන්වන්නේ ඔවුන්ට අයත් භූමියක් ලෙසයි.

British Independent සහ The New York Times ඇතුළු ලොව පුරා බොහෝ පුවත් සේවා මීට සුලු මොහොතකට පෙර මෙම පුවත වාර්තා කර තිබෙනවා.

Leave A Reply

Your email address will not be published.