Take a fresh look at your lifestyle.

ලංකාවේ ඛේදවාචකය නිසා අයිෆල් කුළුණ අඳුරු කර ප්‍රංශය ශෝකය ප්‍රකාශ කරයි

ශ්‍රී ලංකාව තුළ ඇති වූ ප්‍රහාර මාලාවට ශෝකය පළකරමින් අද (21) මධ්‍යම රාත්‍රි 12 සිට ප්‍රංශයේ පැරිස් නුවර පිහිටි අයිෆල් කුළුණේ විදුලි බුබුළු නිවා දමා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

Leave A Reply

Your email address will not be published.