Take a fresh look at your lifestyle.

අද සිදුවූ පිපිරීම් ගැන බුද්ධි අංශයේ අනතුරු හැඟවීම ගැන හුවමාරුවන ලිපිය බොරුවක්

විශේෂ ආරක්ෂක දිසා නියෝජ්‍ය පොලිස්පති ප්‍රියලාල් දිසානායක මහතා විසින් අප්‍රේල් මස 11 වැනිදා ප්‍රභූ ආරක්ෂක ප්‍රධානින් දැනුවත් කොට යැවුවා යයි කියන ලිපියක පිටපතක් අන්තර්ජාල පුවත් අඩවි සහ සමාජ ජාලාවල හුවමාරු වෙමින් පවතිනවා.

නමුත් දැනට කරුණු වාර්තා වන ආකාරයට මෙම ලිපිය සහ මේ පිළිබඳව පළවන පුවත් අසත්‍යයක්.

එම ව්‍යාජ ලිපිය පහතින්

Leave A Reply

Your email address will not be published.