Take a fresh look at your lifestyle.

“බුද්ධි අංශය ශක්තිමත් වූයේ නම් මෙවන් මිලේච්ඡ ප‍්‍රහාර සිදු නොවීමට ඉඩ තිබුනා” – කොළඹ අගරදගුරු

මෙරට බුද්ධි අංශය ශක්තිමත් වූයේ නම් මෙවන් මිලේච්ඡ ප‍්‍රහාර සිදු නොවීමට ඉඩ තිබූ බව කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණනන් පවසනවා.

සහෘද පුවත් වෙබ් අඩවියක් වන නෙත් නිවුස් වෙත විශේෂ ප‍්‍රකාශයක් කරමින් උන්වහන්සේ මේ බව සඳහන් කර ඇතිබව නෙත් නිව්ස් වාරතා කරනවා.

මේ අතර මෙම සිද්ධිය සැලවූ වහාම කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණනන් කොටහේන සාන්ත අන්තෝනි දේවස්ථානය වෙත පැමිණියා. පසුව උන් වහන්සේ කොළඹදී විශේෂ මාධ්‍ය හමුවක් කැදවමින් මෙලෙස අදහස් පළ කළා.

Leave A Reply

Your email address will not be published.