Take a fresh look at your lifestyle.

මධ්‍යම කදුකරයට තද වැසි – ප්‍රධාන මාර්ග ජලයෙන් යට වෙයි

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට මේ දිනවල පස්වරු කාලයේ අධික වර්ෂා පතිත වෙයි. එම වර්ෂාව හේතුවෙන් හැටන් මල්ලිඅප්පුව ප්‍රදේෂය ජලයෙන් යට වි තිබේ. ඒ හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට බාධා පැමිණ තිබේ.

පවතින දැඩි වර්ෂා කාලගුණය නිසා මහා මාර්ගවල රථ වාහන ධාවනය කිරිමේදි සැලකිලිමත් වනලෙසත්, සෙමින් රිය ධාවනය කරවන ලෙසත් පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.


චමත් කාවින්ද
ජනයුගය – හැටන් වාර්තාකරු

Leave A Reply

Your email address will not be published.