Take a fresh look at your lifestyle.

ලෙස්ටර් වෙනුවෙන් – ජාතික සිනමා දිනය අදයි

අප්‍රේල් මස 05 වැනි දින “ජාතික සිනමා දිනය” ලෙස ප්‍රකාශයට පත් කර ඇති බව රජය පවසයි.

ජ්‍යෙෂ්ඨ සිනමාවේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ සියවන ජන්ම දිනය වෙනුවෙන් මෙම දිනය සැමරේ.

දකුණු ඉන්දියානු ආභාශයෙන් මෙරට සිනමාව මුදා ගනිමින් දේශීය මුහුණුවරක් ගෙන ඒම සඳහා ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා සිදුකළ මෙහෙවර අගයමින් මෙම දිනය ප්‍රකාශයට පත් කර ඇති බව රජය සඳහන් කරයි.

Leave A Reply

Your email address will not be published.