Take a fresh look at your lifestyle.

වෑල්ඩින් වෙද මහත්තයා ජීවිතයෙන් නික්ම යයි

වෑල්ඩින් වෙද මහත්තයා හෙවත් සිලම්බුරාළගේ මුදලිහාමිගේ මුතු බණ්ඩා වෙද මහතා අද(03) අභාවප්‍රාප්ත වී තිබෙනවා.

දේශිය කැඩුම් බිඳුම් ප්‍රතිකර්ම අතරිනුත් රජරට, මරදන්කඩවල “වෑල්ඩින් වෙද මහතා” විශේෂ වන්නේ අස්ථි පැළුම් සහ පිපිරීම් පැය කෙටි කාලයක් තුළ යළි ප්‍රකෘති තත්වයට පත් කිරීම හේතුවෙනි.

එතුමාට අප නිවන් සුව ප්‍රාර්ථනා කරන්නෙමු.

Leave A Reply

Your email address will not be published.