පිල්ලෑව පන්සලේ ලොකු හාමුදුරුවන් අනවශ්‍ය ලෙස තමන්ගේ අතින් ඇල්ලූ බව රංගන ශිල්පී මධුෂා රාමසිංහ පවසයි.
තමන් ඊට විරුද්ධ වූ නිසා පිරිත් නූලද ලිහා දැමුවේ යයි ඇය චෝදනා කරයි.
මේ සම්බන්ධයෙන් ඇය විසින් සිය Facebook ගිණුමේ තබා ඇති සටහන මෙසේය.
Related
පසුගිය කාලයේදීත් දේශපාලකයන් ලිංගික අල්ලස් ඉල්ලුවා යැයි කියමින් ඇය විරෝධතාවයකද නිරත වූ අතර, තමන් විහාරමහා දේවිය යයි තමන් විසින්ම හඳුනා ගනිමින් Facebook සමාජ ජාලයේ කතා බහට ලක්වුණු කෙනෙකි.