Take a fresh look at your lifestyle.

විල්පත්තු විනාශයේ බතියුදීන්ට එරෙහි නඩුව කල්යයි

විල්පත්තු රක්ෂිතය ආසන්නයේ ඇති විලත්තුකුලම් රක්ෂිතය නීතිවිරෝධී ආකාරයෙන් හෙළිකර ජනාවාස ඇති කිරීමට කටයුතු කර ඇති බවට පවසමින් අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් ඇතුළු පාර්ශවයන් කිහිපයකට එරෙහිව නීතීඥ නාගහනන්ද කොඩිතුවක්කු ඇතුළු පිරිසක් විසින් ගොනුකර ඇති රිට් පෙත්සම ජූනි මස 28 වනදා විභාගයට ගැනීමට අභියාචනාධිකරණය නියෝග කළා.

ඒ අද දින (22) මෙම පෙත්සම අභියාචනාධිකරණය හමුවේ කැඳවූ අවස්තාවේදීයි.

Leave A Reply

Your email address will not be published.