Take a fresh look at your lifestyle.

සුළඟ අප රැගෙන යාවි අද සිට සිනමා තිරයේ….

මීමුරේ, බලන්ගොඩ වැනි ප්‍රදේශ වල රූගත කරපු සිංහල චිත්‍රපටයක කවදාවත්ම නොදුටු සුන්දර දර්ශන තල සමඟින්, අයිරාංගනී සේරසිංහ, ප්‍රියංකර රත්නායක, සුරංගා රණවක, සම්පත් ජයවීර, අංජන ප්‍රේමරත්න, සුජීව ප්‍රියාල් ඇතුළු ප්‍රවීණ නළු නිලියන් රඟන ‘සුළඟ අප රැගෙන යාවි’ චිත්‍රපටය පවුලේ සැමට නැරඹිය හැකි, වැඩිහිටියන් ලෙස ඔබ දරුවන්ට පෙන්විය යුතුම චිත්‍රපටයක්.
චිත්‍රපටයේ කැමරා අධ්‍යක්ෂණය කූඹියෝ ටෙලි නාට්‍යයේ කැමරා අධ්‍යක්ෂක ස්ට්‍රයිනර් ඇඩම්ස්ගෙන්, සංගීතය චිත්‍රාල් සෝමපාලගෙන්…. නිෂ්පාදනය ප්‍රවීණ ගත්කතුවරයෙකු වන සයිමන් නවගත්තේගම මහතාගේ දියණිය, මායා නවගත්තේගම විසින්….
සුළඟ අප රැගෙන යාවි අද සිට සිනමා තිරයේ ඔබට දැකගන්න පුළුවන්….
Leave A Reply

Your email address will not be published.