Take a fresh look at your lifestyle.

පාසලේ තෑගි දෙන්න ළමා දූෂක රත්තරන්ට ආරාධනා

අක්මීමන දැරියකට ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන ඇප ලබා සිටින කේ පුෂ්පකුමාර හෙවත් රත්තරං නැමැති පොදු ජන පෙරමුණ පළාත් සභා මන්ත්‍රීවරයාට අක්මීමන පාසැලේ ත්‍යාග ප්‍රදානෝත්සවයට ඇරයුම් ලැබී තිබුණි.

ඒ අනුව මන්ත්‍රීවරයා එයට සහභාගි වී ඇති අතර පාසැල් දරුවන් ඔහුට වඳිමින් ත්‍යාග ලබා ගත් බව වාර්තා වේ. මේ පිළිබඳව ට්විටර් ගිණුමක පළ වූ ඡායාරූපය පහතින් දැක්වේ.

Leave A Reply

Your email address will not be published.