Take a fresh look at your lifestyle.

‘ආණ්ඩුවේ ඔෆිස් වල බුලත් විට කෑම තහනම්….’

රාජ්‍ය ආයතන පරිශ‍්‍ර තුළ බුලත් විට, දුම්කොළ සහ පුවක් ආශ‍්‍රිත නිෂ්පාදන භාවිතය සහ විකිණීම තහනම් කිරීමට අදාළ යෝජනාවකට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ, අදාළ තහනම ක‍්‍රියාත්මක කිරීම සදහා රාජ්‍ය පරිපාලන චක‍්‍රලේඛයක් නිකුත් කිරීමටයි.

බුලත් විට, දුම්කොළ සහ පුවක් ආශ‍්‍රිත නිෂ්පාදන හේතුවෙන් මුඛ පිළිකා වැළදීමට ඇති අවදානම සැලකිල්ලට ගනිමින් අදාළ චක‍්‍රලේඛය නිකුත් කරනු ඇති.

Leave A Reply

Your email address will not be published.