Take a fresh look at your lifestyle.

ශවේන්ද්‍රට හා ජගත්ට පදනමක් නැති යුධ අපරාධ චෝදනා

මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැචලට්ගේ අලූත්ම වාර්තාවෙන් මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාට සහ හිටපු හමුදාපති ජගත් ජයසූරියට යුධ අපරාධ චෝදනා එල්ල කර ඇත.

ඇය මේ චෝදනා එල්ල කර ඇත්තේ කිසිදු විමර්ශනයකින් තොරවය.

එක්සත් ජාතීන්ගේ හිටපු නිලධාරිනී යස්මින් සුකා මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කළ බොරු වාර්තා රැසක් මත මානව හිමිකම් කොමසාරිස්වරිය මෙම නිලධාරීන් ගැන තම වාර්තාවේ දක්වා ඇත.

මානව හිමිකම් කොමසාරිස්වරිය කිසිදු නිරීක්‍ෂණයකින් තොරව මන්නාරම් මිනී වළ ගැන ද තොරතුරු තම වාර්තාවට ඇතුළත් කර ඇත. එහෙත් එම මිනී වළ ලන්දේසි යුගයට අයත් බව තහවුරු විණි.

Leave A Reply

Your email address will not be published.