Take a fresh look at your lifestyle.

ආවා කල්ලිය “බලය තියෙන්නේ අපිට” කියා යාපනයේ පාරවල් පුරා ලියයි

යාපනයේ ක්‍රියාත්මක ”ආවා ගෲප්” කල්ලිය ඔවුන්ට විශාල බලයක් ඇතැයි යනුවෙන් යාපනය නගරය පුරා මහපාරවල් වල ලියා තිබේ.

මේ අපේ රාජධානිය තුල බලය ඇත්තේ ”ආවා කල්ලියට” පමණක් යැයි යනුවෙන් ලියූ වැකි වලින් යාපනය නගරයේ පාරවල් පිරී තිබුණි.

යාපනය පොලීසිය පැවසුවේ නගරයේ ඇති සීසීටීවී කැමරා වල ආධාරයෙන් මෙම වැකි ලියන ලද පිරිස සොයා ගෙන ඔවුන්ව අත්අඩංගුවට ගැනීමට පියවර ගන්නා බවයි.

Leave A Reply

Your email address will not be published.