ජනාධිපතිවරණය මෙම වසරේදී පැවැත්වෙන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය. මාධ්‍ය ආයතන ප‍්‍රධානීන් සමග අද (06) පෙරවරුවේ ඇරඹි සාකච්ඡාවේදී ඔහු මේබව පැවසීය.
Related
එහෙත් වත්මන් ආණ්ඩුවේ ක්‍රියා කලාපයන් අනුව ඇතැම්විට ඊට පෙර මහමැතිවරණය පරවැත්වීමටද ඉඩ ඇති බවත් ජනාධිපතිවරයා එහිදී පැවසීය.