Take a fresh look at your lifestyle.

වෙසක්වලට පෙර ‘කසිප්පු රටින් තුරන් නොකළොත්’ පොලිසියට වෙන දේ

වෙසක් පෝයට පෙර එනම් ඉදිරි මාස තුන ඇතුළත කසිප්පු මත්ද්‍රව්‍යය රටින් තුරන් කිරීමට කටයුතු නොකළොත් පොලීසිය වැඩ බැරි ආයතනයක් ලෙස සළකන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසා තිබෙනවා.

ත්‍රස්තවාදීන් පරාජය කළ ත්‍රිවිධ හමුදාවට හා පොලීසියට කසිප්පු පාලනය කිරීම පහසු කටයුත්තක් බවයි ජනාධිපතිවරයා කීයා ඇත්තේ.

ජනාධිපතිවරයා මේ බව පවසා ඇත්තේ බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හිදී ඇරඹී මත්ද්‍රව්‍ය පාලනය සඳහා නව ජාතික සැලැස්මක් සැකසීමේ සමුළුව අමතමින්.

Leave A Reply

Your email address will not be published.