Take a fresh look at your lifestyle.

ග්‍රාම නිලධාරීවරු පාරට බසිති – පාර්ලිමේන්තු පාර වැසේ

පාර්ලිමේන්තු වටරවුම අසලින් පාර්ලිමේන්තුව දෙසට වාහන ධාවනය සීමා කර තිබේ. ඒ ග්‍රාම නිලධාරීන්ගේ උද්ඝෝෂණක් හේතුවෙනි.

ඔවුන් තමන්ට ඍජුව බලපා ඇති ගැටලූ 17ක් මුල් කර ගනිමිනෙුයි අද (05) දිනයේ ලෙඩ නිවාඩු වාර්තා කර මෙලෙස වෘත්තීය ක්‍රියාමාර්ගය නිරත වන්නේ.

මේ හේතුවෙන් පොල්දූව මංසන්ධියෙන් පාර්ලිමේන්තුව දෙසට එන මාර්ගය තාවකාලිකව වසා දමා තිබේ.

Leave A Reply

Your email address will not be published.