Take a fresh look at your lifestyle.

ගොවීන්ට පොහොර නොමිලේම දෙන්න ආණ්ඩුව සුදානම්

ගොවීන්ට අවශ්‍ය පොහොර නොමිලයේම ලබාදීම සඳහා මෙවර අයවැයට යෝජනාවක් ඇතුළත් කිරිමට සැලසුම් කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය පි. හැරිසන් මහතා පවසනවා.

පාර්ලිමේන්තුවේදී අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා යොමුකළ ගැටලුවකට පිළිතරු දෙමින් ඔහු මේ බව සඳහන් කළා.

මේ වන විට පොහොර මිටියක් සඳහා ගොවියාගෙන් රුපියල් 500ක් අය කිරමට කටයුතු කරන බවත් එම අයකිරීමද නවතා දැමීමට සූදානම් බව ඔහු සඳහන් කළා.

Leave A Reply

Your email address will not be published.