ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපති තනතුරකට තරග කළ අමාත්‍ය අර්ජුණ රණතුංග මහතා පරාජය පත්ව තිබේ. ඔහු පරාජය කරමින් සුමතිපාල පාර්ශ්වයේ රවින් වික්‍රමරත්න හා කේ මතිවානන් උප සභාපතිවරු ලෙස පත්වූහ.
Related
ඔවුන් තිදෙනා ලබාගත් ඡන්ද සංඛ්‍යාව පහත පරිදිය
රවීන් වික්‍රමරත්න – 82
කේ. මතිවානන් – 80
අර්ජුන රණතුංග – 78