Take a fresh look at your lifestyle.

ලොව විශාලතම ග‍්‍රහලෝකාගාරය චීනයෙන්

ලොව විශාලතම ග‍්‍රහලෝකාගාරය චීනය විසින් නිර්මාණය කර තිබෙනවා.

ෂැංහයි හි පූඩොන්ග් ප‍්‍රදේශයේ ඉදිකර ඇති මෙම ග‍්‍රහලෝකාගාරය වර්ග මීටර් 38,000ක භූමි ප‍්‍රමාණයකින් යුක්තයි.

එහි ප‍්‍රධාන ව්‍යුහය මේ වන විට ඉදිකර අවසන් කර ඇති අතර, මෙම ග‍්‍රහලෝකාගාරය 2020 වසරේදී විවෘත කිරීමට නියමිතව තිබෙනවා.

Leave A Reply

Your email address will not be published.