Take a fresh look at your lifestyle.

ඕස්ට්‍රේලියාවේ සතුන් විජලනය නිසා මියයයි

අධික උෂ්ණත්වය නිසා ඇතිවුණු විජලනය හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ වන සතුන් විශාල ප්‍රමාණයක් මියගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.

ඇඩිලේඩ් ප්‍රදේශයේ උෂ්ණත්වය මේ වනවිට සටහන් වන්නේ සෙල්සියස් අංශක 46 ක් ලෙසිනි.

Leave A Reply

Your email address will not be published.