2019 වසරේ පළමු පූර්ණ චන්ද්‍රග්‍රහණය ඊයේ ඇමරිකානු කලාපීය රටවලට දිස් වූ ආකාරය විදෙස් මාධ්‍ය තුළින් වාර්තා වුණා.
Related
චන්ද්‍රයා පෘථිවියට ආසන්නතම පිහිටීමකදී මෙම චන්ද්‍රග්‍රහණය දිස් වූ අතර එය අප්‍රිකානු සහ යුරෝපා රටවලට දර්ශනය වූයේ අර්ධ චන්ද්‍රග්‍රහණයක් හැටියටයි.