Take a fresh look at your lifestyle.

කෙසෙල් වගාවටත් ආගන්තුකයෙක්

සේනා දළඹු උවදුරින් ශ්‍රී ලංකාවේ සියලුම දිස්ත්‍රික්කවල ගොවි ජනතාව පීඩාවට පත්ව සිටියදී රත්නපුර දිස්ත්‍රික්කයේ මැරෙයිකන්දවත්ත ප්‍රදේශයේ පැතිර ගොස් ඇති තවත් දළඹු උවදුරක් පිළිබඳව වාර්තා වෙනවා.

අහැලියගොඩ, කීනවිල ගම්මානයේ මැරෙයිකන්දවත්ත ප්‍රදේශයේ කෙසෙල් වගාවක් තුළ මෙම හඳුනා නොගත් දළඹු විශේෂය දක්නට ලැබෙන බවත් බොහෝ වගාවන්ට මේ දළඹු විශේෂය පැතිරී ඇති බවත් වාර්තා වෙනවා.

Leave A Reply

Your email address will not be published.