විදුලි රැහැන් මත ලැඟුම් ගන්නා සංචාරක කුරුල්ලන් විශාල සංඛ්‍යාවක් ඇල්පිටිය නගරයේ දී මේ දිනවල දැකගත හැක. විදේශ රටකින් පැමිණෙන මෙම කුරුල්ලන් “බාර්ක් ටැලෝ” හෙවත් අටු වැහිලිහිණියන් ලෙස හඳුන්වයි.
සවස 6.00න් පසු කුඩා කුරුල්ලන් රංචු වශයෙන් පැමිණ අලුයම 5.00 ට පමණ නැවත පටව යන බව ප්‍රදේශවාසීහු පවසති.
Related