Take a fresh look at your lifestyle.

ජෙනරාල් දයා රත්නායක ජාතික ක්‍රීඩා සභාවේ සභාපති ලෙස පත්වෙයි

හිටපු යුද හමුදාපති ජෙනරාල් දයා රත්නායක ජාතික ක්‍රීඩා සභාවේ සභාපතිවරයා ලෙස පත් කර තිබෙනවා.

ඊට තවත් සාමාජිකයන් 13 දෙනෙකු ඇතුළත් වන අතර, ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙන්ම, ක්‍රීඩා වෛද්‍යායතනය, ක්‍රීඩා විද්‍යායතනය, අධ්‍යාපන අමාත්‍යාංශය ඇතුළු ආයතන කිහිපයක නියෝජිතයන් එම පිරිසට අයත් වනවා.

Leave A Reply

Your email address will not be published.