පසුගිය වසරේ කාන්තා ශ්‍රමිකයින් විදේශගතවීම සියයට 31.7ක් දක්වා අඩු වී තිබෙනවා.
එම වසරේදී කාන්තා ශ්‍රමිකයන් 66971 දෙනෙකු විදේශගතව ඇති අතර 2017 වසරේ එම සංඛ්‍යාව 68319ක්.
Related
එමෙන්ම පිරිමි ශ්‍රමිකයින් එක් ලක්ෂ 44,531 දෙනෙකු පසුගිය වසරේදී විදේශ රැකියා සඳහා පිටත්ව ගොස් ඇති අතර, 2017 වසරේ එම සංඛ්‍යාව එක් ලක්ෂ 43,673ක් බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේ.