Take a fresh look at your lifestyle.

ආගම් තියෙන්නේ බෙදිලා වෙන් වෙන්න නෙමෙයි…. ආදරෙන් එකමුතු වෙන්න

මේ ඡායාරූප වල තියෙන, ආගමික පුජ්‍ය පූජක උතුමන්ලා කිහිප දෙනෙක් වෙරළ පිරිසිඳු කිරීමේ සිදුවීම කවදා කොහේ වුනාද කියලා කිසිම සඳහනක් නැහැ. නමුත් මේ එකමුතු කමේ ප්‍රේමයම ඇති ලෝකය සුවපත් කරන්න.

සෑම ධර්මයකටම එහා ගිය සොබධර්මය වෙනුවෙන් මේ උතුමන්ලාගේ එකමුතු කම හොඳ ආදර්ශයක් වගේම, වටිනාකමක්.

ඡායාරූප – facebook ඇසුරින්

 

Leave A Reply

Your email address will not be published.