රිදිමාලියද්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගම්මාන රැසක බඩඉරිඟු හේන් සඳහා “සේනා දළඹුවා“ ගේ ආක්‍රමණයට ලක්වීම හේතුවෙන් ගොවින් රැසක් මහත් පීඩාවට පත්ව ඇති බවට ගොවි ජනතාව මැසිවිලි නගති.
රිදිමාලියද්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ලංකාවේ දුප්පත්ම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලින් එකක් ලෙස සැලකෙයි.
Related
එසේම මහියංගණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයටද මෙම ආක්‍රමණය බලපෑම හේතුවෙන් ගොවීන් පීඩාවට පත්වෙමින් සිටිති.
හානියට පත් ගොවිබිම් ප්‍රමාණය අක්කර 3000කට අධික බව ගම්වාසීන් පවසති.