Take a fresh look at your lifestyle.

ප්ලාස්ටික් බෝතල්වලින් සාදන ලද ලොව උසම නත්තල් ගස

ඉවතලන ප්ලාස්ටික් බෝතල් භාවිතයෙන් ලොව උසම නත්තල් ගස නිර්මාණයට මෙක්සිකෝව සමත් වී අැති බව එරට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ප්ලාස්ටික් බෝතල් ලක්ෂයකට වැඩි ගණනක් පමණ යොදා නිර්මාණය කරන ලද මෙම නත්තල් ගස අඩි 90ක් උසය.

පාසල් 70ක සිසුන් සති හතක් පුරා එම ප්ලාස්ටික් බෝතල් එක්රැස් කර ඇති අතර ලොව උසම ප්ලාස්ටික් බෝතල් නිර්මාණය මෙය බවයි ගිනස් වාර්තා කමිටුව නිර්දේශ කර තිබෙන්නේ.

Leave A Reply

Your email address will not be published.