Take a fresh look at your lifestyle.

ජනාධිපතිවරණය ගැන මහින්ද කියන කථාව

ලබන වසරේ ජනවාරි මස 09 වනදාට පසු ඕනෑම අවස්ථාවක ජනාධිපතිවරණක් කැඳවිමේ හැකියාව ජනාධිපතිවරයාට සතුව පවතින බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

පළාත් සභා මැතිවරණය කඩිනම් පැවැත්විමට කටයුතු කරනු ඇති බවට තමා විශ්වාස කරන බව ද එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් එ් මහතා සඳහන් කළේය.

ගාල්ල ප්‍රදේශයේ පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මහින්ද දේශප්‍රිය මහතා මේ බව පැවසීය.

Leave A Reply

Your email address will not be published.