Take a fresh look at your lifestyle.

නාවික හමුදාවේ සෙබළුන් දෙදෙනෙක් අත්අඩංගුවට

2008 හා 2009 අතර කාලය අතරතුර කොළඹ හා තදාසන්න ප්‍රදේශවල තරුණයින් 11 දෙනකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් නාවික හමුදාවේ සෙබළුන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ(13) රාත්‍රීයේ මෙම නාවික හමුදාවේ සෙබළුන් දෙදෙනා අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කර සිටියේ.

Leave A Reply

Your email address will not be published.