Take a fresh look at your lifestyle.

රනිල් විශ්වාසය දිනූ බව කථානායක ජනපතිට දන්වයි

පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කළ යෝජනාව සම්මත වූ බව කථානායක කරු ජයසූරිය මහතා විසින් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත දන්වා යැවූ බව කථානායක මාධ්‍ය ඒකකය නිවේදනය කර තිබේ.

Leave A Reply

Your email address will not be published.