Take a fresh look at your lifestyle.

කතෝලික දේවස්ථානයක වෙඩි තැබීමකින් 5ක් මරු දකියි

බ්‍රසීලයේ ස්වා පාලෝ අගනුවර කතෝලික දේවස්ථානයක සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

දේවස්ථානයේ සිටි පුද්ගලයෙකු එක් වරම ගිනි අවියක් රැගෙන වෙඩි තැබීම සිදුකර ඇති බවයි එම පුවත් වල සඳහන් වන්නේ.

පසුව සැකකරු එම ගිනි අවියෙන්ම වෙඩි තබාගෙන සිය දිවි හානි කරගෙන තිබෙනවා.

Leave A Reply

Your email address will not be published.