Take a fresh look at your lifestyle.

යාපනේ ප්‍රෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක්

යාපනයයේ වාහන අළුත්වැඩියා කරන ස්ථානයකට කිසියම් පිරිසක් පෙට්‍රල් බෝම්බ ගසා ඇති බව වාර්තාවේ

ඊයේ(10) සවස මෙම පහරදීම සිදුව ඇත්තේ යාපනය චුන්නාකම් පොලීස් බල ප්‍රදේශයේදීය.

සිද්ධියෙන් කිසිවෙකුටත් තුවාල සිදුවි නොමැති අතර මෙම බෝම්බ ප්‍රහාරයෙන් අනතුරුව කිසියම් පිරිසක් තමන්ට තර්ජනය කොට පලා ගිය බව ප්‍රදේශවාසීහූ පවසා ඇත.

මෙම පහරදීම ආවා කල්ලියේ වැඩක් බවට ප්‍රදේශවාසීහූ සැක කරන අතර ආරක්ෂක අංශ පැවසුවේ යාපනය චුන්නාකම් ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් ආවා කල්ලිය වැනි කල්ලි බිහි වි ඇති බවයි.

Leave A Reply

Your email address will not be published.