Take a fresh look at your lifestyle.

‘මහින්දට මේ කුණු කන්ද බාර නොගන්න තිබුනා’ – කපුකම කල SB වංගුවක් ගසයි

මහින්ද රාජපක්‍ෂ මහතා මේ කුණු කන්දක් වැනි ආණ්ඩුව බාර නොගෙන සිටීමට තිබූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා පවසයි.

ඔහු එබව සඳහන් කලේ මහනුවරදී පැවති උත්සව අවස්ථාවක් අමතමිනි.

මෛත්‍රී – මහින්ද සන්ධානයක් ගොඩනැගීම සඳහාත් රනිල් වික්‍රමසිංහ මහතා කුමන්ත්‍රණකාරී ලෙස අගමැති ධුරයෙන් ඉවත්කර මහින්ද රාජපක්ෂ මහතා අගමැති කරවීමටත් මුලික කාර්ය භාරයක් සිදුකල එස්.බී. දිසානායක මහතා එවැනි ප්‍රකාශයක් සිදු කිරීම දේශපාලන ක්ෂේත්‍රයේ විශේෂ අවධානයට යොමුව තිබේ.

Leave A Reply

Your email address will not be published.