Take a fresh look at your lifestyle.

අමාත්‍යංශ රැසකට එස්.ටී.එෆ් ආරක්ෂාව

රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයට හැර අමාත්‍යංශ 30ක් සඳහා පොලිස් විශේෂ කාර්ය බළකා ආරක්ෂාව ලබා දීමට තීරණ්‍ය කර තිබේ. එහි අණදෙණ නිලධාරි ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් මහතා සඳහන් කළේ පාර්ලිමේන්තු සංකීර්ණයට පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින්ගේ ආරක්ෂාව ලබා දී ඇති බවයි.

රට තුළ පවත්නා වර්තමාන තත්ත්වය සැලකිල්ලට ගෙන මෙලෙස ආරක්ෂාව යොදවා තිබේ.


හෂාන් අනුරාධ

Leave A Reply

Your email address will not be published.