ජනශක්ති සමූහ ව්‍යාපාරයේ හිටපු අධ්‍යක්ෂ දිනේෂ් ෂාෆ්ටර් දේහය අද (25) දිනයේදී යළි ගොඩගැනීමට නියමිතව ඇත
ඔහුගේ මරණය සම්බන්ධයෙන් සොයාබැලීමට පත් කළ පංච පුද්ගල විශේෂ වෛද්‍ය මණ්ඩලය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් කරන ලද ඉල්ලීමක් අනුව මෙසේ එම දේහය අද දිනයේදී යළි ගොඩගැනීමට අධිකරණයේ අවසරය ලබාදී ඇත
ඒ අනුව අද දිනයේදී විශේෂ පොලිස් ආරක්ෂාවක් යටතේ එම දේහය යළි ගොඩගැනීමට කටයුතු සූදානම් කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව සඳහන් කරයි.