Take a fresh look at your lifestyle.

15 ලක්‍ෂක රාජ්‍ය සේවකයන් රටට බරක්. කප්පාදු කරන්නැයි IMF දන්වයි !

මෙරට රාජ්‍ය සේවය සීමා කිරීම සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල දැනුම් දී ඇතැයි ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ සඳහන් කරයි.
විශාල රාජ්‍ය සේවය රටට බරක් බව එය රටට දැරීමට නොහැකි තත්වයක් බවත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් දැනුම් දී ඇති බවද හෙතෙම පෙන්වා දෙයි.
එනිසා මෙම සේවකයන් ප්‍රමාණය අඩු කළ යුතු බවත් ඒ සියල්ල කියා ඇත්තේ රටේ අනාගතය උදෙසා බවත් ඔහු පවසා ඇත.

Leave A Reply

Your email address will not be published.