Take a fresh look at your lifestyle.

පොලිස්පති ධුරයෙන් අස්වෙයි – ජනපති පිලිගනී !

පොලිස්පති සීඩී වික්‍රමරත්න මහතා එම ධුරයෙන් ඉල්ලා අස් වීම සඳහා වන ලිපිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ
වෙත යොමුකර ඇතැයි මාධ්‍ය වාර්තා වේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් එම ඉල්ලා අස්වීම පිලිගෙන ඇති බවත් ඒ අනුව මාර්තු මස 25 වනදා පොලිස්පති
ධුරයෙන් වික්‍රමරත්න විශ්‍රාම ගැනීමට නියමිතව ඇති බවත් සදහන්ය.

Leave A Reply

Your email address will not be published.