ඊලග වතාවෙ අරගලය ඉන්නේ බෙලි කපා ගෙන ලේ හලාගෙන බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරතුංග සඳහන් කරයි.
පසුගිය අවස්ථාවේ මෙන් ජනාධිපති මන්දිරයට පැන, රූපවාහිනී සංස්ථාවට පැන එම අරගල කරුවන් ගෙදර නොයනු ඇති බවද ඇය සඳහන් කරයි.
Related
එවන් අරගලයක් සාධාරණ බවද කී ඇය අරගලකරුවන් ඒමට පෙර තමන් තමන්ගේ අයගේ බෙල්ල කපා දමන බවද ඇය ප්‍රකාශ කර ඇත.