Take a fresh look at your lifestyle.

විශ්‍රාම ගිය සෞඛ්‍ය සේවකයින්ට වසර 03ක් ගියත් විශ්‍රාම වැටුප් නෑ !

වව්නියාව ඇතුලු උතුරු ප්‍රදේශයේ සෞඛ්‍ය සේවයේ විශ්‍රාම ගිය සේවකයින් 200 කට අධික පිරිසකට වසර 03කට අධික කාලයක් ගත වී ඇතැත් මෙතෙක් කිසිදු දීමනාවක් හෝ විශ්‍රාම වැටුපක් නොලැබීමෙන් එම පිරිද් දැඩි පීඩාවන්ට පත්ව සිටිති.

සිංහල, දෙමළ හා මුස්ලිම් සෞඛ්‍ය සෙවකයින් උතුරේ රෝහල්හි සෞඛ්‍ය සේවයේ නිරතව සිට 2020 වසරේ විශ්‍රාම ගියද මේ දක්වා උතුරු පලාත් සෞඛය දෙපාර්තමේන්තුව විසින් අදාල සේවකයින් වෙනුවෙන් විශ්‍රාම වැටුප් ලබාදීමට පියවර ගෙන නොමැති බවට වාර්ථා වෙයි..

Leave A Reply

Your email address will not be published.