Take a fresh look at your lifestyle.

අපි හෙට සිට රට වහනවාමයි ! රනිල් හැකි දෙයක් කරනු !

හෙට 15 වැනිදා වන විට සමස්ත රාජ්‍ය සේවයම අඛණ්ඩ වැඩ වර්ජනයකට යොමු වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ සඳහන් කරන්නේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුවේ ඕනෑම මර්දනයකට මුහුණ දීමට සූදානම් බවයි.

ආණ්ඩුව හැකි දෙයක් කරන ලෙසද පවසන ඔහු තම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ඉල්ලීම් දිනා ගන්නා තෙක් පාලකයන් ඇහුම්කන් දෙන තෙක් ඉදිරියට ගෙන යන බවත් කියා සිටි.

Leave A Reply

Your email address will not be published.